දිගනින් පසු – ජයදේව උයන්ගොඩ (රාවය)

මේ දිනවල අප හිත මිතුරන්, නෑදෑයන් සමග පවා දුරකතනයෙන් වැඩියෙන්ම කතා කරන්නේ දේශපාලන මාතෘකා ගැනයි. එවැනි කතාබහවල සමහරවිට, දුරකතනයෙන් කතා කරන දෙදෙනා පමණක් නොව තවත් අය සමගද බෙදාගත යුතු අදහස් ප්‍රකාශ වේ. මේ සඳහා මගේම අත්දැකීමෙන් නිදසුන් දෙකක් දෙන්නට මා කැමතිය. ඉන් පළමුවැන්න ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මට දුරකතනයෙන් කතා කළවිට ඇතිවූ කතාබහයි. දැනට … Continue reading දිගනින් පසු – ජයදේව උයන්ගොඩ (රාවය)